Home
Opening the renovated Buddha Shrine of Rahula College

Opening the renovated Buddha Shrine of Rahula College

විද්‍යාලයීය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලේගේ මහතාගේ සංකල්පයකට අනුව සිදුවන විද්‍යාලයීය නව සංවර්ධන සැලැස්මට සාමගාමීව විද්‍යාලයීය දීප්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන ජනක අබේවර්ධන මහතාගේ පුද්ගලික වියදමින් ලක්ෂ විසි පහක පමණ මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද රාහුල විද්‍යාලයීය බුදු මැදුර 2017.01.03 දින මෙසේ විවෘත කර රාහුල විද්‍යාලයීය අනාගත පරපුර වෙනුවෙන් භාරදෙනු ලැබීය. එතුමන්ගේ මේ මහඟු සත්කාරයට විද්‍යාලයීය විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලේගේ මහතා, විද්‍යාලයීය ගුරුභවතුන් සහ සියලු රාහුල පුතුන් රාහුල විද්‍යාලය වෙනුවෙන් එතුමන් හට සිය ගෞරවාන්විත සිතුතිය මෙසේ පුදකර සිටියි…!!!

15823052_10155713475267576_2398186931295506760_n 15826523_10155713470457576_6933962832777675451_n 15871716_10155713463162576_3068589793197194816_n 15895321_10155713460582576_3298890270873737780_n

(More photos….)

Leave a Comment

*

*