Home
සුභග ශිෂ්‍යත්ව – 2017 අයදුම් කිරීම

සුභග ශිෂ්‍යත්ව – 2017 අයදුම් කිරීම

2017 – 12 ශ්‍රේණියේ ඉගනුම ලබන (2019 උ/පෙළ) සිසුන් වෙත කෙරෙන දැනුම් දීමයි.

සුභග ශිෂ්‍යත්ව – 2017 අයදුම් කිරීම

දිවයිනේ සිසුන් 1000 ක් වෙත අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිරිනැමෙන ඉහත ශිෂ්‍යත්වය සඳහා තෝරා ගැනීමට පහත සඳහන් සුදුසුකම් ඇති සිසුන් පමණක් අදාළ අයදුම් පත්‍රය විද්‍යාලයීය ආරක්‍ෂක කුටියේ නිලධාරීන්ගෙන් ලබාගෙන නිවැරදිව සම්පූර්ණ කර 2017.09.12 දිනට පෙර විදුහල භාර දෙන්න.

කාණ්ඩ අංකය නිර්ණායක
1 නව නිපැයුම් සඳහා ලබාගත් ජයග්‍රහණ
2 සෞන්දර්ය ක්‍රියාකාරකම් සඳහා ලබාගත් ජයග්‍රහණ
3 ක්‍රීඩා සඳහා ලබාගත් ජයග්‍රහණ

(අත්සන් කළේ)

විදුහල්පති

Leave a Comment

*

*