This option will reset the home page of this site. Restoring any closed widgets or categories.

Reset

Crest, Flag, Motto and Anthem

Crest :

img_crest

Flag :

Rahula College Flag

Motto :

“අත්තානන් දමයන්ති පණ්ඩිතා”
“Aththaanan dhamayanthi pandithaa”

Sinhala Meaning: පඬිවරු තමන් සිත තමා විසින්ම දමනය කරගනිති.
English meaning : The wise man controlls himslef.

Anthem :

ශ්‍රී ලක නිළඹරයේහි තරිඳු ලෙසාවේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරි දිනෙවා සැමදා හෙළ දීපේ //
ශිල්ප සතර දෙන සාරා – සිසු සෑමා
ගුණ නුවන වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහී පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහූල මාතා හටා //
නේ දන සෑම පසස්නා තුති කරනා නිති ගුණ සෝභා
මාතා සොඳුරු ගුණ ධාරි දිනෙවා සැමදා හෙළ දීපේ

Shri Laka nilmabarayaehea tharindu lesa vae manahaaraa
Maathaa sonduru guna dhaarea dinaevaa semadaa hela deapae //
Shilpa sathara dena saara – Sisu saemaa
Guna nuvana vadana apa maathaa
Shri saaraa sadaa aaloakae
Saema vesaehea paanaa shaanthea
Vaevaa vaevaa shri vaevaa apa Rahula maatha hataa //
Nae dana saema pasasna
Thuthi karanaa nithi guna soabha
Maathaa sonduru guna dhaarea dinaeva semadaa hela deapae

Leave a Reply