Home
Identity
Anthem

Anthem

ශ්‍රී ලක නිළඹරයේහි තරිඳු ලෙසාවේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරි දිනෙවා සැමදා හෙළ දීපේ //

ශිල්ප සතර දෙන සාරා – සිසු සෑමා
ගුණ නුවන වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහී පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා //

නේ දන සෑම පසස්නා තුති කරනා නිති ගුණ සෝභා
මාතා සොඳුරු ගුණ ධාරි දිනෙවා සැමදා හෙළ දීපේ //